Skip to content
A MORALE facilitator and a seated performer gesturing to each other on stage

Feel. Think. Act.

MORALE — Transforming people. Transforming organizations.

Theatre that transforms

මිනිසුන් තුළ වෙනසක්. ආයතන තුළ පරිවර්තනයක්.

90

විනාඩි · Minutes

Live

Theatre experience

About MORALE

An experience that stays with you

MORALE යනු සාම්ප්‍රදායික අභිප්‍රේරණ දේශනයකින් ඔබ්බට ගිය සජීවී නාට්‍යමය අත්දැකීමකි. රංගනය, සැබෑ ජීවිත කතා, හාස්‍යය, මනෝවිද්‍යාත්මක අවබෝධය සහ සහභාගිත්ව ක්‍රියාකාරකම් ඔස්සේ මිනිසුන්ගේ ආකල්ප, චින්තනය සහ ක්‍රියාකාරීත්වය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම එහි අරමුණයි.

MORALE is a live theatrical motivational experience that goes beyond conventional lectures. Through theatre, real-life stories, humour, psychological insights and audience participation, MORALE inspires positive change in the way people think, feel and act.

Explore The Experience
A MORALE performer seated on a wooden bench on stage, speaking to the audience
A smiling MORALE performer walking across the stage, reaching out to the audience
A MORALE performer playing a bank officer at a desk, pointing as he speaks

මිනිසුන් තුළ සැඟවුණු හැකියාවන් අවදි කරමින් තම ජීවිතයටත්, තම ආයතනයටත්, සමාජයටත් වටිනාකමක් එක් කරන චරිත ගොඩනැගීම.

To unlock human potential and inspire individuals to create meaningful value for themselves, their organizations and society.

Our Purpose · අපගේ අරමුණ

Corporate benefits

Why MORALE for your organization? ඔබේ ආයතනයට MORALE ඇයි?

For HR managers, CEOs and business owners: what your people take back to work after a MORALE session.

Positive mindset

ධනාත්මක ආකල්ප

ගැටලු දෙස බාධක ලෙස නොව අවස්ථා ලෙස බැලීමට සේවකයන් හුරු කරවීම. විසඳුම් සොයන, අලුතින් සිතන සහ අභියෝග භාරගන්නා සේවක පිරිසක් ගොඩනැගීමට දිරිගැන්වීම.

Encourages employees to see challenges as opportunities, think constructively and develop a solution-oriented mindset that supports organizational growth.

1 / 8
90 විනාඩි Minutes · Live

The Experience

MORALE — නාට්‍යමය අභිප්‍රේරණ අත්දැකීම The Theatrical Motivational Experience

A 90-minute live programme in three acts, combining theatre, real-life stories, humour, psychological insights, interactive activities, music and emotion.

  • Live theatre
  • Real-life stories
  • Humour
  • Psychological insights
  • Interactive activities
  • Music & emotion

Upcoming sessions

What's on ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන්

Book a session
  • Corporate

    LCB Finance

    Time TBC ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරය, LCB Finance, ගාල්ල

    Inquire — LCB Finance, 05 Dec 2026

Bring MORALE to your organization

ඔබේ ආයතනයටත් MORALE රැගෙන එන්න.

Bring out the true potential of your people with a live MORALE session for your team.

Book a corporate session