Skip to content
Two MORALE performers sharing a light moment on stage

The Experience අපේ වැඩසටහන

MORALE — නාට්‍යමය අභිප්‍රේරණ අත්දැකීම

The Theatrical Motivational Experience

  • 90 min
  • Live programme
  • For organizations

01The Programme

The Programme වැඩසටහන

රංගනය, ජීවන කතා, හාස්‍යය, මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම් සහ ප්‍රේක්ෂක සහභාගීත්වය ඔස්සේ තම ආකල්ප නැවත විමසා බැලීමටත්, වෙනසක් සඳහා ක්‍රියාත්මක වීමටත් අවස්ථාව සලසන විනාඩි 90ක සජීවී වැඩසටහනකි.

A 90-minute live programme in three acts, combining live theatre, real-life stories, humour, psychological insights, interactive activities, music and emotion.

Two MORALE performers in a dialogue scene on stage
90

විනාඩි · Minutes

Live

On stage

02The three acts

One journey, three acts එක් ගමනක්, අංක තුනක්

  1. A MORALE facilitator in a blue shirt addressing an audience

    Act 01

    Never give up

    අත්නොහරින්න

  2. A MORALE facilitator speaking at a podium

    Act 02

    Discover the hero within you

    ඔබ තුළ සිටින වීරයා අවදි කරගන්න

  3. A close-up of a MORALE facilitator speaking

    Act 03

    Keep the hero alive

    අවදි වූ වීරයා ජීවත් කරවන්න

03Our Focus

Our Focus අප අවධානය යොමු කරන ක්ෂේත්‍ර

Resilience, confidence, positive attitudes, teamwork, human connection, learning from failure and continuous improvement.

  1. 01

    අභියෝග හමුවේ නැවත නැගී සිටීම

    Resilience

  2. 02

    ආත්මවිශ්වාසය සහ ධනාත්මක ආකල්ප

    Confidence & positive attitudes

  3. 03

    කණ්ඩායම් හැඟීම සහ මානව සබඳතා

    Teamwork & human connection

  4. 04

    අසාර්ථකත්වයෙන් ඉගෙනගැනීම

    Learning from failure

  5. 05

    අඛණ්ඩ දියුණුව සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග

    Continuous improvement

04Who is it for?

Who is it for? කා සඳහාද?

මානව සම්පත් සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන ආයතනික කණ්ඩායම්, මූල්‍ය ආයතන, ව්‍යාපාර සහ වෙනත් සංවිධාන සඳහා.

For corporate teams, financial institutions, businesses and organizations committed to people development.

  • Corporate teams

    ආයතනික කණ්ඩායම්

  • Financial institutions

    මූල්‍ය ආයතන

  • Businesses

    ව්‍යාපාර

  • Organizations committed to people development

    වෙනත් සංවිධාන

Bring MORALE to your organization

ඔබේ ආයතනයටත් MORALE රැගෙන එන්න.

Bring out the true potential of your people with a live MORALE session for your team.

Book a corporate session