Privacy පෞද්ගලිකත්වය
අවසන් යාවත්කාලීන කළේ: 2026 නොවැම්බර් 28 Last updated: 28 November 2026
-
01 අප එකතු කරන තොරතුරු Information we collect
විමසීම් පෝරමය හරහා ඔබ ලබා දෙන නම, ආයතනය, දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ පණිවිඩය පමණක් අප එකතු කරයි.
We only collect the details you enter in the enquiry form: your name, organization, contact number, email address and message.
-
02 තොරතුරු භාවිතය How we use it
මෙම තොරතුරු භාවිත කරනු ලබන්නේ ඔබේ විමසීමට පිළිතුරු දීමට සහ වැඩසටහන් වෙන්කරවා ගැනීම සම්බන්ධයෙන් ඔබ හා සම්බන්ධ වීමට පමණි.
We use this information only to respond to your enquiry and to contact you about programme bookings.
-
03 තොරතුරු බෙදාගැනීම Sharing
ඔබේ තොරතුරු අප විකුණන්නේ හෝ තෙවන පාර්ශවයන් සමඟ බෙදා ගන්නේ නැත.
We never sell your information or share it with third parties.
-
04 කුකීස් Cookies
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිත කරන ආකාරය කුකීස් පිටුවේ විස්තර කර ඇත.
How this website uses cookies is explained on the Cookies page.
-
05 ඔබේ අයිතිවාසිකම් Your choices
ඔබ ලබා දුන් තොරතුරු බැලීමට, නිවැරදි කිරීමට හෝ මකා දැමීමට අවශ්‍ය නම්, අප හා සම්බන්ධ වන්න.
To see, correct or delete the information you have given us, please contact us.
-
06 සම්බන්ධ වන්න Contact
මෙම කරුණු පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් සඳහා අප හා සම්බන්ධ වන්න.
For any question about this notice, get in touch with us.






